Wijesekara සිංහල අකුරු typing සහායදෙන
මෘදුකාංගයක්.
දැනට ගොඩක් Singlish
Converters තියෙන්නේ iskoola
pota, sinhala inet font කියන Fonts වලට. Wijesekara Keyboard Layout එකට ඒවා Support නෑ.
මෙම මෘදුකාංගය Wijesekara
Keyboard එකට Singlish
Converter එකක් කිව්වොත් නිවැරදියි. සාමානයයෙන් Wijesekara Keyboard එක
පාවිච්චි කරලා මේ වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න
වෙනවා. මේ හේතුව හින්දා ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට
පාවිච්චි කරනවා. Wijesekara
Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධ්‍යනය කරලා Sinhala
ටයිප් කරන එක අමාරු වැඩක්.
අපි හැමෝටම Sinhala
ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) නිර්මාණය කරලා
තියෙන්නේ.
මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා. Keyman වෙනමම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මේ මෘදුකාංගයට පාවිච්චි කරලා තියෙන්නේ. මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් ඇතුලත් වෙනවා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලාගන්න. අවශ්‍යනම් ඒක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.
තමන් ටයිප් කරපු දේවල් Save කරගන්න. ආපහු Open කරගන්න. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් තිබෙනවා. අළුත් Version එකක් Out කලහම ඉන්ටර්නෙට් හරහා software එක දැනුවත් කරයි. මේක Freeware එකක්. ඒක හින්දා ඕනෑකාලයක් නොමිලේ බාවිතා කරන්න පුලුවන්.
දැනට පහල තියෙන Fonts සිංහල ටයිප් කිරීමට සහාය දක්වනවා.
- FMAbhaya
- FMArjunn
- FMBasuru
- FMBindumathi
- FMEmanee
- FMGanganee
- FMGemunu
- FMMalithi
- FMRajantha
- FMSamantha
Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා. මේකේ තියෙන Fontsවලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕනFont එකක් උනත් දාගන්න පුලුවන්
මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.
ඔබගේ අදහස් පහතින් දමන්න අමතක කරන්න එපා...
Technical Details
- Software Name : ZSriLanka Sinhala Language Pack
- File size : 30Mb
- Requirements : Windows XP, 7, 8
- License : Free



Valuable things..
ReplyDeleteVery useful....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete