WinX DVD Author - Best Free DVD Burner for Windows

DVD Burn කරන්න නොමිලේ මෘදුකාංගයක්. 


සාමාන්‍යයෙන් අපි DVD write කරන්න භාවිතා කරන්නේ Nero මෘදුකාංගයනේ. ඒකට වඩා පරිශීලකයාට පහසු මෘදුකාංගයක් අපිට ලැබුණා





මේකේ නම තමයි WinX DVD Author. මේක නොමිලේ භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. DVD වීඩියෝ තැටියක් රයිට් කරනවානම් MP4, MKV, AVI, VOB, FLV, MOV වැනි ජනප්‍රිය වීඩියෝ ෆෝමැට් වර්ග VOB ෆෝමැට් එකට වේගවත්වconvert කරලා රයිට් කරන්න පුලුවන්. DVD තැටියක මුලින් පෙන්වන Menu එකක් දාන්න, subtitle වීඩියෝ වලට එකතු කරන්න වැනි වැඩත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. 


ඒ වගේම මේකත් එක්ක යුටියුබ් ඩවුන්ලෝඩරයක්ද තියෙනවා. videos download කරලා  write කරන්නත් පුළුවන්.



වීඩියෝ දිග අඩු කරන්න Video cutter පහසුකමත් ඇතුලත් වෙනවා. පෙනුම ඉතාමත් සරල නිසා බාවිතා කරන අයට හරිම පහසුයි. ෆිල්ම් රයිට් කරනවානම් උපසිරැසි ෆයිල් එක පිටින් ඩවුන්ලෝඩ් කරලා වීඩියෝවට එකතු කරන්නත් පුළුවන්.







Technical Details

  • Software Name : WinX DVD Author
  • Size : 10.6 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.winxdvd.com    මෙතනින් බාගත කරන්න.
 

Comments