ස්පීඩ් ඉන්ටර්නෙට් එකට පිවිසෙන්න
ස්මාර්ට් ෆෝන් එකේ ටැබ් එකේ ඉක්මනින් ම අන්තර්ජාලයේ සැරිසරන්න නමුත් වැඩි දෙනෙකු නොදන්නා වෙබ් බ්‍රව්සර් එකක් තමයි.
මේ puffin වෙබ් බ්‍රව්සරය Apple and Android ISO මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ජංගම උපාංගවලට සහය දක්වනවා. ඔබ කවුරුත් දන්නා ගූගල් ක්‍රෝම් මොබයිල් වෙබ් බ්රව්සරයටත් වඩා වේගවත් කියල මෙය අන්තර්ජාලයේ හදුන්වා දෙන්නේ.
වැඩි ස්පීඩ් එකක් ඒමට ප්‍රධාන හේතුව නම් වෙබ් අඩවිවල ඇති Fash Format එක සහිත File, Drop Box, Cloud හරහා ඉක්මනින් ලෝඩ් වීමයි. පරිගණකයෙන් වෙබ්අඩවිවල සෙල්ලම් කරන Flash Game ද මෙයින් සෙල්ලම් කරන්න පුළුවන්. එම Flash ගේම්ස් සෙල්ලම් කිරීමට game pad එකක් ද එකතු කර ගන්න පුළුවන්.
එකම බ්ර්ව්සරයකට සිමා නොවී වෙනස අත්විදින්න.
Technical Details
- Software Name : Puffin Web Browser
- File size : various device
- Requirements : Android & Apple IOS
- License : Free
- Publisher Website : www.puffinbrowser.com මෙතනින් බාගත කරන්න .


Comments
Post a Comment