ඔන්ලයින් මියුසික් වීඩියෝ බලන්න වටිනා මෘදුකාංගයක්
ඔන්ලයින් මියුසික් වීඩියෝ බලන අයට නියම මෘදුකාංගයක් තමයි මෙවර හදුන්වා දෙන්නේ.
මෙයින් search කර ලැබෙන ප්රථිපලය සහ ඒවායේ ප්රභවය ඔබට සපයන කලාකරුවාගේ නම හා ගීත මාතෘකාව සහ වීඩියෝව පිළිබදව හැදින්වීමක් මෙම මෘදුකාංගය මගින් සිදු කරනු ලබයි, මිට අමතරව භාගත කිරීමට හා කන්වර්ට් කිරීමට පහසුකමද මෙහි අන්තර්ගත වේ.
Technical Details
- Software Name : Audials One
- File size : 70 MB
- Requirements : Windows xp / 7 / 8 & 10
- License : Free
- Publisher website : www.audials.com මෙතනින් බාගත කරන්න

Comments
Post a Comment